සිංහල
අජන්ත විජේසේන
ශාස්ත්‍රවේදී (සිංහල) ගෞරව,
කොළඹ විශ්ව විද්‍යාලය
කෑගල්ල, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ නායකයා විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සිංහල) ගෞරව උපාධිය ඉහළ පන්ති සාමර්ථ්‍යයක් සහිත ව ලබා ගෙන ඇත. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිංහල භාෂා ඒකකය මඟින් මෙහෙයවන ලද සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියක දී වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමේ වාර්තාවට හිමිකම් කියයි. අතිශය ජනප්‍රිය “අස්සුජලං” කාව්‍ය නිර්මාණ සංග්‍රහය රචනා කළ නිර්මාණවේදියා ය. අති විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙමින් වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනය සමඟ කටයුතු කරන මොහු 2023 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ සිංහල විෂය උගන්වන ගුරුවරයාය.
2023 Theory
Online Class
සිකුරාදා ප.ව. 7.00 - 9.00
ස්ථීර වේලාව
බ්‍රහස්පතින්දා ප.ව. 6.00 - 8.00
නිර්මාණශීලි
ශිල්ප වන්දනාව
Sinhala
Ajantha Wijesena