S.F.T.
නිරෝෂන් චන්දිමාල
ජාතික පාසල් ආචාර්ය
B.Sc/M.Sc.
කැළණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධිධාරියෙකු වන නිරෝෂන් චන්දිමාල් මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක තාක්ෂණවේදය සඳහා විද්‍යාව උගන්වයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධ්‍යාපන ආයතන කිහියකක තාක්ෂණවේදය සඳහා විද්‍යාව උන්වන නිරෝෂන් චන්දිමාල් මහතා 2016 සහ 2017 අධ්‍යයන වර්ෂවල වැඩි සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලබාදීමට දායක වී ඇත. මෙතුමා මෙම විෂය ඉගැන්වීම සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පුහුණුවක් ලබා ඇති අතර පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු ද වෙයි. 2023 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ S.F.T. ගුරුවරයා ය.
2023 Theory
Online Class
සිකුරාදා පෙ.ව. 8.00-10.00
ස්ථීර වේලාව
ඉරිදා පෙ.ව. 8.00-12.00
NIROSHAN
CHANDIMAL