Political Science
ගයාන් පතිරණ
B.A. Political Science (University of Colombo)
මාතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ගයාන් පතිරණ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. 2009 වසරේ පැවති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් ලාංකේය ප්‍රථමස්ථානය (සිංහල මාධ්‍ය) දිනාගත් හෙතෙම කෙටි කලක් රජයේ පාසලක දේශපාලන විද්‍යා ආචාර්යවරයා ලෙස කටයුතු කොට උපකාරක පන්ති ක්‍ෂේත්‍රයට පූර්ණ කාලීනව යොමුවීම නිසා ඉන් ඉවත්වූ ඔහු වර්තමානයේ ගම්පහ, කිරිබත්ගොඩ, කොළඹ, මීගමුව, නිට්ටඹුව, නුගේගොඩ නගරවල පන්ති පවත්වමින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී ඇත. 2023 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදෙන ඔබට දේශපාලන විද්‍යා විෂය උගන්වන ගුරුවරයා ඔහුය.
2023 Theory
Online Class
බදාදා ප.ව. 3.00 - 5.00
ස්ථීර වේලාව
අඟහරුවාදා ප.ව. 6.00 - 8.00
more about Gayan Pathirana
Click here...!
www.politicalforlaw.com
නීති පීඨයට කෙටිම මග
උසස් පෙළට හොඳම විෂය
GAYAN PATHIRANA