Logic

ඩිලාන් ඉන්දික

B.A. (Philo.) Hon's

M.A. (Philo.) University of Kelaniya

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ තර්ක ශාස්ත්‍රය විෂයට සම්බන්ධව දර්ශනය පිළිබඳ විශේෂවේදී (ගෞරව) හා ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. තර්ක ශාස්ත්‍රය නව විෂය නිර්දේශය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් කටයුතු  කරමින් නීති පීඨයට දිස්ත්‍රික් ප්‍රථමයන් ප්‍රමුඛයන් බිහිකළ ගුරුවරයෙකි. ගම්පහ කොළඹ දිස්ත්‍රික්කවල වැඩිම සිසු පිරිසක් නීති පීඨයට හා සරසවියට යොමු කළ ප්‍රදේශයේ එකම ගුරුවරයා ඔහුය. 2023 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබට තර්ක ශාස්ත්‍රය විෂය උගන්වන ගුරුවරයා ඔහුය.

2023 Theory

Online Class

බ්‍රහස්පතින්දා ප.ව. 8.30 - 10.30

 

ස්ථීර වේලාව

සඳුදා ප.ව. 6.00 - 8.00

 

DILAN INDIKA

MS Creations 0718 100541