Geography
සනත් සමරජීව
B.A. Hon's (Sp)
භූගෝල විද්‍යාව පිළිබඳව පංති සාමාර්ථ සහිත විශේෂවේදී උපාධිධාරියෙකු වන සනත් සමරජීව මහතා රජයේ පාසලක භූගෝල විද්‍යා ආචාර්යවරයෙකි. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂක වරයෙකි. එමෙන් ම ප්‍රවීණ දේශකවරයෙකි. ඒ තුළින් ලත් පන්නරයෙන් භූගෝල විද්‍යාව හදාරනු ලැබූ දරුවන්ට අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාදීමට ඔහුට හැකිවී තිබේ. 2023 වසරේ විභාගයට මුහුණදෙන ඔබට භූගෝල විෂය උගන්වන ගුරුවරයා ඔහුය.
2023 Theory
Online Class
බ්‍රහස්පතින්දා ප.ව. 7.00 - 9.00
sanath samarajeewa