Gen. English
විමුක්ති හෙට්ටිආරච්චි
Diploma in English,
Advanced National Diploma HRM, International school teacher.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇක්වයිනාස් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීමේ පාඨමාලාව සම්පූර්ණ කර මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව ජාතික ව්‍යාපාර කළමණාකරණ ආයතනයෙන් සම්පූර්ණ කර මේ වන විට කොළඹ ජාත්‍යන්තර පාසලක උසස් පෙළ ඉංග්‍රීසි භාෂා සහ සාහිත්‍ය දේශක වරයෙකු ලෙස වසර පහක් තිස්සේ කටයුතු කරයි. 2023 වසරේ විභාගයට මුහුණදෙන ඔබේ උසස් පෙළ ඉංග්‍රීසි ගුරුවරයාය.
2023 Theory
සෙනසු. පෙ.ව. 7.30-9.30
VIMUKTHI HETTIARACHCHI