E. Tech
D.M.S. බණ්ඩාර
කාර්මික විද්‍යාල උපදේශක
B-Tech(Ele./Mech.)
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන්
NAQ 7 තාක්ෂණ උපාධිය ලබාගෙන දේශීය විදේශීය පුහුණුවලත් කාර්මික විද්‍යාල කථිකාචාර්ය සහ අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික විභාග සඳහා ප්‍රධාන පරික්ෂකවරයෙකු වශයෙන් සෑම වසරකම සේවය කරන ඩී.එම්.එස් බණ්ඩාර මහතාගේ සියලු පාඩම් ප්‍රායෝගිකව සහ මල්ටි මීඩියා තාක්ෂණයෙන් උගන්වනු ලබයි. 2023 වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වන ඔබගේ ඉංජිනේරු තාක්ෂණවේදය උගන්වන ගුරුවරයා මොහු ය.
2023 Theory
Online Class
ඉරිදා ප.ව. 6.00-8.00
ස්ථීර වේලාව
සෙනසුරාදා ප.ව. 2.00-5.00
D.M.S.
BANDARA