Drama
චින්තා ප්‍රියදර්ශි
B.A. / M.A. (Drama & Theater) PGDE
මේ වන විට අප ආයතනයේ නාට්‍ය හා රංග කලාව විෂය උගන්වන චින්තා ප්‍රියදර්ශි මහත්මිය කලාපයේ ගුරු සංවර්ධන වැඩසටහන් හා විෂය හදාරන දරුවන්ගේ ප්‍රතිඵල සංවර්ධනය වෙනුවෙන් කලාප මට්ටමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වී කටයුතු කරන අතර දැනට බස්නාහිර පළාතේ කලාප ප්‍රශ්න පත්‍ර සැකසීමේ සහ ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධව නව විෂය නිර්දේශ සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නීය. එසේම ගම්පහ කලාපයේ නාට්‍ය හා රංග කලා ගුරු උපදේශක ලෙස කටයුතු කරන ඇය 2023 වසරේ උසස් පෙළ විභායට පෙනී සිටින ඔබගේ නාට්‍ය හා රංගකලාව උගන්වන ගුරුවරියයි.
2023 Theory
බදාදා ප.ව. 4.00-6.00
සිකු. ප.ව. 3.30-5.30
CHINTHA PRIYADARSHI