Dancing
නෙත්මි ජයමහ
කැළණිය විශ්ව විද්‍යාලයෙන් ප්‍රාසාංගික කලාව හදාරා මේවන විට බාහිර නර්තන ගුරුවරියක ලෙස කටයුතු කරන ඇය නර්තන විෂය තුළ මනා දැනුම් සම්භාරයකින් යුක්තව උසස් පෙළ නර්ථන විෂය හදාරාණ දරු කැළ වෙනුවෙන් සරසවි වරම් හිමිකරදීමට නිතැතින් උත්සුකුව කටයුතු කරන්නීය. මේ වන විට ඇය මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ නර්ථන විෂය උගන්වන ගුරුවරිය ලෙස කටයුතු කරන අතර උසස් පෙළ නර්තන විෂය හාදාරන ඔබට සරසවි ද්වාරය විවර කරනු නොඅනුමානය.
2023 Theory
ඉරිදා ප.ව. 4.30-6.30
NETHMI JAYAMAHA