B.C
එස්.කේ. බණ්ඩාර
BA (Sp) Hon's, Dip in Buddhism,
Dip in Psychology, Dip in Counseling
උසස් පෙළ කලා අංශයෙන් දිස්ත්‍රික් ප්‍රමුඛත්වයට පත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වන මොහු ශාස්ත්‍රවේදී B.A. ගෞරව උපාධිය ඉහළින්ම සමත්වූවෙකි. අනතුරුව එම විශ්වවිද්‍යාලයේ ම කථිකාචාර්ය ධූරයට පත්වූයේ සිසු දරුවන්ට ද ආදර්ශයක් ගෙන දෙමිනි. 2011 වර්ෂයේ පටන් බෞද්ධ ශිෂ්ටාචාරයට දිස්ත්‍රික් ප්‍රථමයින් බිහිකිරීමට සිප්සතර කියාදුන් ඔහු නමින් එස්.කේ. බණ්ඩාර වේ. ශ්‍රී ලංකා මනෝවිද්‍යා විද්වද් වෘත්තිකයින්ගේ සංගමයේ සාමජිකයෙකු වන ඔහු ඇමරිකානු මනෝවිද්‍යාඥයින්ගේ සංගමයේ ලියාපදිංචි සාමාජිකයෙකු ද වේ. 2023 වර්ෂයේ විභාගයට මුහුණදෙන ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරවන බෞද්ධ ශිෂ්ටාචාරය ගුරුවරයා ඔහු වේ.
2023 Theory
Online Class
සිකුරාදා ප.ව. 3.00 - 5.00
ස්ථීර වේලාව
බදාදා ප.ව. 6.00 - 8.00
S.K. bANDARA