Accounting

අමිල නිශාන්ත

B.Sc. B.Ad. (Sp) University of Jayawardenepure

දකුණු ආසියාවේ විශිෂ්ටතම කළමනාකරණ පීඨයක් වන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයෙන් අභිමානවත් ලෙස කළමණාකරණ උපාධිය ලබාගත් ඔහු වෘත්තීය උපකාරක පන්ති දේශකයෙකු ලෙස මීට වසර5කට පමණ පෙර ඇරඹූ ගමනේ සුබ ලකුණු දකිමින් සිටී. ගිණුම්කරණය විෂයේ පෙරළිකාර ගුරුවරයා ඔහුය. 2015 වසරේ දී කෑගලු දිස්ත්‍රික් ප්‍රථමයා ද ගම්පහ දිස්ත්‍රික් 12,14 වෙනියාද, 2016 වසරේ කෑගලු දිස්ත්‍රික් තුන්වෙනියාද, ගම්පහ දිස්ත්‍රික් 7,42, කුරුණෑගල දිස්ත්‍රික් 15 වෙනියාද සමගින් වැඩිම A, Bසාමාර්ථයන් බිහිකරමින්, ප්‍රදේශයේ වාණිජ අංශයෙන් වැඩිම සිසු පිරිසකට විශ්ව විද්‍යාල වරම් හිකමිර දුන් ගුරුවරයා බවට පත්වී ඇත. ප්‍රතිඵල මත පිබිදෙන විශිෂ්ට ගුරුවරයෙක්වන අමිල නිශාන්තයන් මේ වන විට ගණේමුල්ල ප්‍රදේශයේ ජනප්‍රියතම ගිණුම්කරණ දේශකයා වී ඇත. 2023 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදෙන ඔබගේ ගිණුම්කරණ විෂය උගන්වන ගුරුවරයා ඔහුය.

 

2023 Theory

Online Class

බදාදා පෙ.ව. 8.00-10.00

 

ස්ථීර වේලාව

අඟහරුවාදා ප.ව. 6.00-8.00

2015 උසස් පෙළ

කෑගලු දිස්ත්‍රික් ප්‍රථමයා

නිමේෂ් මධුමාල්

වි.අ. 5493706

රාජසිංහ මධ්‍ය.ම. විද්‍යාලය

 

Amila

nishantha

MS Creations 0718 100541