English

Debate Videos

ඉංග්‍රීසි කථනය

අනිවාර්ය යථාර්තයක්

බවට පත්වෙන

5 ශ්‍රේණියේ

ඇරඹුම..!

ඔබ නැරඹිය යුතුම වීඩියෝව

ප්‍රදේශයේ

ප්‍රවීණතම හා

විශිෂ්ටතම

ඉංග්‍රීසි දේශක විසින්

පාඨමාලාව

මෙහෙයවීම.

යූ.කේ. මාබුල

B.Sc (Business Administration) Uni. of J'pura

General Art Qualified, Dip English, Cambridge University Certificated

Click Here

නව නිර්දේශයන්ට

අනුව ඉංග්‍රීසි

ව්‍යාකරණ, කථනය,

ශ්‍රවණය සහ කියවීම යන

කුසලතා හතර

සමබරව ප්‍රගුණ කිරීම.

Why

Mabula sir?

Is he such a genius?

Medical Student

(Government University)

That's why

I 'm here....!

ඔබේ දරුවා මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි..?

ප්‍රදේශයේ ප්‍රවීණතම හා විශිෂ්ටතම ඉංග්‍රීසි දේශක විසින් පාඨමාලාව මෙහෙයවීම.

 

නවීන තාක්‍ෂණය භාවිතය තුළින් පන්ති කාමරය තුළ සිදු කරන අති ප්‍රබල විෂ්‍ය සජීවීකරණය.

ඇල්මැරුණු සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැරව ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රම ශිල්ප තුළින් දරුවාගේ භාෂාව කෙරෙහි ඇති අනිසි බිය තුරන් කොට ලැදියාව ඇති කිරීම.

 

ශිෂ්‍යත්ව විභාගය නිසා අතහැරුණු විෂය කරුණු මුලසිට සරලව නැවත පෙළගැස්වීම.

 

6 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයන්ට අනුව ඉංග්‍රීසි ව්‍යාකරණ, කථනය, ශ්‍රවණය සහ කියවීම යන කුසලතා හතර සමබරව ප්‍රගුණ කිරීම.

 

පාඨමාලාව අවසානයේ සියලු දරුවන් එක් දැනුම් මට්ටමකට රැගෙන ජනවාරි මස මුල සිට පාසල් විෂ්‍ය නිර්දේශයට පෙළගැන්වීම.

B.Sc (Business Administration) Uni. of J'pura

General Art Qualified, Dip English, Cambridge University Certificated

English

GET IN TOUCH...

077 1303 217

033-2264876

033-2264276

077 1303 217  (Telegram)

077 1303 217  (Whatsapp)

Maxford Higher Educational Institute

Ganemulla, Sri Lanka.

mabula@maxford.lk

maxford.lk

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Top ^