HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

NIROSHAN

CHANDIMAL

 

S.F.T.

නිරෝෂන් චන්දිමාල

ජාතික පාසල් ආචාර්ය

B.Sc/M.Sc.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධිධාරියෙකු වන නිරෝෂන් චන්දිමාල් මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක තාක්ෂණවේදය සඳහා විද්‍යාව උගන්වයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධ්‍යාපන ආයතන කිහියකක තාක්ෂණවේදය සඳහා විද්‍යාව උන්වන නිරෝෂන් චන්දිමාල් මහතා 2016 සහ 2017  අධ්‍යයන වර්ෂවල වැඩි සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලබාදීමට දායක වී ඇත. මෙතුමා මෙම විෂය ඉගැන්වීම සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පුහුණුවක් ලබා ඇති අතර පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු ද වෙයි. 2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ S.F.T. ගුරුවරයා ය.

A/L 2024 ඉරිදා ප.ව. 1.00-3.00

A/L 2025  ඉරිදා පෙ.ව. 10.00-12.00

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0718 100541

HIGHER EDUCATIONAL INSTITUTE

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0727 100542

HIGHER EDUCATIONAL INSTITUTE