ICT
චින්තක අමරසිංහ
HND (ICT), SCHOOL TEACHER
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු
වන මොහු වෘත්තීය අධ්‍යාපනයෙන් පසු තොරතුරු
තාක්ෂණය පිළිබඳව වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ
උසස් තාක්ෂණික ඩිප්ලෝමාව (NVQ Level 5) හදාරා පාසල්
ගුරුවරයකු ලෙස දෙවසරක් කාලයක් සේවය කොට
ගම්පහ, මීගමුව, ගණේමුල්ල, රතුපස්වල ප්‍රදේශයන්හි
අති විශාල සිසු පිරිසක් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කර
තිබේ. තවද න්‍යායික කරුණු වලට අමතරව ප්‍රායෝගික
දැනුමෙන් සිසුන් බලගැන්වීමට පරිගණක විද්‍යාගාර හිමි
මොහු තොරතුරු තාක්ෂණික විෂය (පරිගණක) සදහා
මේවන විට ප්‍රදේශයේ සිසුන් අතර ජනප්‍රියම ගුරුවරයාය.
2024 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදෙන ඔබගේ
ICT විෂය උගන්වන ගුරුවරයා ඔහුය.
A/L 2024 ඉරිදා ප.ව. 6.30-8.30
A/L 2025 සඳුදා ප.ව. 6.00-9.00