K.a .

PRASHANTHA

Economics

K.A.

ප්‍රශාන්ත

B.Sc. (mgt) sp University of Sri Jayewardenepura

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ උපාධිධාරියෙකු හා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ලබාගෙන ඇති දේශකවරයෙක් වන කේ.ඒ. ප්‍රශාන්ත මහතා ගැඹුරු විෂය කරුණු තර්කානුකූලව සිසුන්ට කාවදින ලෙස ඉගැන්වීමට ඇති සුවිශේෂී හැකියාව නිසාම ඉතා කෙටි කාලයක් තුළ දිවයිනේ

ප්‍රථමයා වූ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එරන්දි කාංචනා (වි.අ.7339356) සිසුවියට විශිෂ්ට ප්‍රතිඵල ලබාදීමට හැකි විය.

එවන් වූ විශිෂ්ට ප්‍රතිඵල ලබාදීම තුළින් කෙටිකාලයක් තුළ සාර්ථකත්වයට පත් ගුරුවරයෙකි. පසුගිය වසරවල උසස්

පෙළ විභාගයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ 1,2,5,8,9 වෙනි ස්ථාන ඇතුළුව ප්‍රමුඛයන් රැසක් බිහිකිරීමට එතුමාට හැකි විය. වසර 6කට ආසන්න කාලයක් පුරා මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපනය සමඟ කටයුතු කරන මොහු 2024 වසරේ විභාගයට මුහුණදෙන ඔබේ ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයාය.

 

A/L 2024 බ්‍රහස්පතින්දා ප.ව. 6.30-8.30

A/L 2025 සඳුදා ප.ව. 5.30-7.30

2013 උසස් පෙළ

දිවයිනේ ප්‍රථමයා

එරන්දි කාංචනා

වි.අ.7339356

රත්නාවලී බාලිකා විද්‍යාලය

 

2019 උසස් පෙළ

ගම්පහ දිස්ත්‍රික්

පළමු 100න් 14ක්

 

HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

Design by MS CREATIONS 0727 100542

HIGHER EDUCATIONAL INSTITUTE