Business
Studies
සනේෂ් නිවන්ත
B.Sc. (B.Ad.) USJP, MSc. (Entr)
University of Jayawardenepure
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳ පශ්චාත් උපාධියට හිමිකම් කියන දේශකවරයා එම විශ්ව විද්‍යාලයෙන්ම විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය ලැබූ අයෙකි. ඊට අමතරව එම විශ්ව විද්‍යාලයේම ව්‍යවසායකත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව හිමිකර ගත් මොහු ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ විභාගයන්ද සාර්ථකව නිම කළ අයෙකි. වසර 10 ක කාලයක් පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරමින් හා වසර 20කට ආසන්න කාලයක් උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂය සිසු දරුවන්ට ඉගැන්වීමෙහි නිරත වන ප්‍රවීණතම ආචාර්යවරයෙකි.
A/L 2024 සිකුරාදා ප.ව. 6.00-8.00
A/L 2025 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00-10.00