HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

Political Science

අසංක රත්නායක

B.A. (Pol. Sci.) 1st Class Hon's

2000 සහ 2001 වසර දෙකෙන්ම උසස් පෙළ කඩඉම ජයගනිමින් දෙවරක්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපනය හදාරා එහි දී ලැබිය හැකි ඉහළම පන්ති සාමාර්ථය සහිත උපාධිය ලබාගත්තෙකි. වසර 20කට ආසන්න කාලයක් උසස් පෙළ විෂය ඉගැන්වීමේ කටයුතු වල නිරතවෙමින් දිනෙන් දින නව ක්‍රමවේද ඔස්සේ ගමන් කරමින් දේශපාලන විද්‍යාව විෂයෙන් වැඩිම සිසුන් පිරිසකට (A) සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තා කරන ගුරුවරයාය. පළමු පන්තියේ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධියක් සහිතව උපකාරක පන්ති ක්‍ෂේත්‍රයේ යෙදෙන ප්‍රදේශයේ එකම ගුරුවරයා ද වේ. බහුවරණ සමග විභාග ජය, දේශපාලන විද්‍යාව ප්‍රශ්නෝත්තර සංග්‍රහය, බහුවරණ ආකෘති යන කෘතිවල රචකයාය. 2014 සහ 2017 විභාගයේ ලංකාවේ දේශපාලන විද්‍යා විෂයෙන් ප්‍රථමයා දෙවරක් ම බිහිකළ පන්තියේ දේශකවරයාය. 2025 වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබට දේශපාලන විද්‍යා විෂය උගන්වන ගුරුවරයා ඔහුය.

A/L 2025

බ්‍රහස්පතින්දා ප.ව. 6.00-8.00

 

A/L 2024

සෙනසු. ප.ව. 6.00-8.00

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

HIGHER EDUCATIONAL INSTITUTE