HIGHER EDUCATIONAL INSTITUTE

Voice: 077 1303 217

Home

Why Maxford

Teachers

Contact

Gallery

New

Media

දර්ශන දයානන්ද

B.A. / Dip in Mass Media

හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන දර්ශන දයානන්දයන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධරයෙකි. එම විශ්වවිද්‍යාලයේම ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් වන ඔහු ගම්පහ, කොළඹ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය තුළින් වැඩිම සිසු පිරිසකට සරසවි වරම් ලබාදුන් දේශකවරයා ය. වසර 7ක ආසන්න කාලයක් තිස්සේ මැක්ස්ෆෝඩ් උසස් අධ්‍යාපනය සමඟ කටයුතු කරමින් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාදී වැඩිම සිසු පිරිසකට විශ්ව විද්‍යාල වරම් ලබාදීමට ඔහුට හැකි විය. 2023 වසරේ උසස්

පෙළ විභාගයට මුහුණ දෙන ඔබට මීඩියා විෂය උගන්වන ගුරුවරයා ඔහුය.

 

A/L 2025

සිකුරාදා ප.ව. 6.00-8.00

 

A/L 2024

අඟහරුවාදා ප.ව. 6.00-8.00

 

GET IN TOUCH

Submitting Form...

There was an error with your submission. Please try again.

Thank you for submitting your query. One of our representatives will be in touch with you shortly.

Ganemulla, Sri Lanka.

033-2264876

033-2264276

077-1303217

HIGHER EDUCATIONAL INSTITUTE