RUWAN MAPALAGAMA
Logic
රුවන්
මාපලගම
B.A. (Hons) Kelaniya, M.A. (Phil) Kelaniya
අප ආයතනයේ තර්ක ශාස්ත්‍රය විෂයභාර ගුරුවරයා වන්නේ ප්‍රදේශයේ සිසුන් අතර ජනප්‍රිය ම ගුරුවරයා වූ දල සියලු තර්ක ශාස්ත්‍ර ගුරුවරු අතර දක්ෂතමයා වූ ද රුවන් මාපලගම මහතා ය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ඒ මහතා කැළණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගන්නේ පන්ති සාමාර්තයක් ද සමගිනිග පසුව එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යා උපදේශනය” පිළිබඳව ඩිප්ලෝමවක්ද හැදෑරූ ඒ මහතා දශක එකහමාරකට අධික කාලයක සිට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නියැලෙන අතර අද වන විට ජාතික මට්ටමේ ගුරු තරුවකි.
කාලයක් සිසුන්ගේ නීරස විෂයක්ව පැවති තර්ක ශාස්ත්‍ර විෂය ඔවුන්ගේ ප්‍රියතම විෂය බවට පත් කිරීමේ පුරෝගාමියා ඔහු යග ඔහුට ම ආවේනික දේශන රටාවකින් සිසුන් ඇද බැඳ ගැනීමේ ඉතා සියුම් අපූර්ව හැකියාවක් ඇති මාපලගම මහතා අප ආයතනයේ ආචාර්ය මණ්ඩලයේ මහරු මිණකි.
A/L 2025
අඟහරුවාදා ප.ව. 6.30-8.30
A/L 2024
සඳුදා ප.ව. 6.00-8.00