Hasala Peiris
Japanese Language
හසල පීරිස්
Bsc (Kelaniya) 神奈川経済専門学校
(Tokyo-Japan), (JLPT-N1) YMCA-Japan
2001 වර්ෂයේ කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධීදාරියෙකි. (Bachelor of Science)
2010 වර්ෂයේ දී ජපානයේ Yokohama YMCA ජපන් භාෂා විද්‍යාලයට ඇතුළු වී වසර 2 ක් ජපන් භාෂාව හදාරා ජපානයේ Kanagawa Keizai තාක්ෂණික විද්‍යාලයේ ජපන් භාෂාවෙන් Accounting Management Diploma දාරියෙකි. 2012 වර්ෂයේ දී JLPT ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ ඉහළම අදියර වන NI සමත් විය. ජපානයේ (Tousei Kagi Kabukishi) ආයතනයේ ආනයන හා අපනයන සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කර ඇත.
2017 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සා.පෙළ / උසස් පෙළ විභාග සහ ජපන් භාෂා ප්‍රවීණතා විභාග සඳහා ජපන් භාෂාව ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරයි. 2025 වර්ෂයේ විභාගයට මුහුණදෙන ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරවන ජපන් භාෂා ගුරුවරයා ඔහු වේ.
A/L 2025
අඟහරුවාදා ප.ව. 6.00-8.00
A/L 2024
සිකුරාදා ප.ව. 6.00-8.00