Nirmani Abeysekara
History
නිර්මාණි අබේසේකර
BA (Hons) History University Of Kelaniya
2015 වසරේදී ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල වරම් ලැබ, 2020 වසරේ කැළණිය විශ්වවිදයාලයෙන් ඉතිහාසය පිළිබදව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හදාරා අවසන් කරන ලදි. මේ වන විට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරියක වශයෙන් වසර 2ක කාලයක් ඉගැන්වීමේ නිරතවන අතර, කැළණිය විශ්වවිදයාලයෙන් ශාස්ත්‍රපති උපාධිය අවසන් කරමින් සිටී MA (History).
2025 වර්ෂයේ විභාගයට මුහුණදෙන ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරවන ඉතිහාසය ගුරුවරිය ඇය වේ.
A/L 2025
අඟහරුවාදා ප.ව. 4.00-6.00
A/L 2024
සිකුරාදා ප.ව. 4.00-6.00