PASAN ELAPATHA
Geography
පසන් ඇලපාත
B.A (Geo) M.A (Geo) University of Kelaniya
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කලා අංශයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන මොහු 2016 අ.පොස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් උසස් ලෙස සමත්ව ප්‍රථමවරම කැලණිය විශ්ව විද්‍යාලයේ සාමාජීය විද්‍යා පීඨයට සුදුසුකම් ලබා ගනී. පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව අධ්‍යයන අංශයෙන්, භූගෝල විෂය හා සංවර්ධන අධ්‍යන විෂයන් වසර 3ක් හදාරා පංති සාමාර්ථයක් සහිතව උපාධිය සම්පූර්ණ කර තිබේ. එසේම භූගෝල විද්‍යාව විෂය තවදුරටත් හැදෑරීම අවශ්‍යතාව අනුව වර්තමානයේ කැලණිය විශ්ව විද්‍යාලයේම භූගෝල විද්‍යාව පශ්චාත් උපාධියද අධ්‍යන කරමින් පවති. 2025 වර්ෂයේ විභාගයට මුහුණදෙන ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරවන භූගෝල විද්‍යාව ගුරුවරයා ඔහු වේ.
A/L 2025
සඳුදා ප.ව. 6.00-8.00