AJITH BANDARANAYAKA
General English
අජිත් බණ්ඩාරනායක
Dip in English
උසස් පෙළ General English විෂය සඳහා නිවැරදි විෂය කරුණු සමගින් විෂය නිර්දේශය ආවරණය කරන විශිෂ්ට පන්ති මාලාව.
කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙක් ලෙස විෂය නිර්දේශය නිවැරදිව ආවරණය කරන, ප්‍රශ්න පත්‍ර පුහුණුව මගින් සිසුන් තුළ විභාගයට අවශ්‍ය විශ්වාසය ඇතිකරන නොමද සිසු විශ්වාසය දිනූ උසස් පෙළ General English පාඨමාලාව.
2025 වර්ෂයේ විභාගයට මුහුණදෙන ඔබගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරවන General English ගුරුවරයා ඔහු වේ.
A/L 2025
ඉරිදා පෙ.ව. 8.00-10.00